💚ඔහු නපුරු දඩබ්බර හිතුවක්කාරෙකි වචනෙන් නොව එක බැල්මෙන් දවා අලු කළහැකි , ❤️ ඇය රෞද්‍ර මෙන්ම දගකාර ආදරණීය තරුණියකි....කදුලු පවා පසෙකට කර සිනහ මවන, ඔවුන්- අයුක්තිය වෙනුවෙන් ආදරය අවියක් කොටගත් සීතල ගිනිදැල් මතින් ඇවිද යන සාංසාරික ප්‍රේම වෘතාන්තයෙ ගමන් කරුවෝය. " I wish to be a boy in my next soul අයියේහ් .... අසම්මත උනත්..... උබේ නමින් ඉපදිලා මැරෙන්න වගේම සංසාර කන්නෙ උබත් එක්කම කෙළවර කරන්න ඕනි අයියේ " boy × boy , girl × girl , boy × girl Start - 2/May/2024 End -