දරාගැනීමට නොහැකිම තැන 
කදුලු වගුරා නිමා කල පසු වුවද
තුනී වේනම් දුක
ලොවේ නවවන පුදුමයයි එය.

කල හැක්කෙ මෙපමණයි.
හදේ සදාකාලික සිරගේක
දුක සිර කර සිනාසීමයි.
අදුරු අතීතය මිහිදන් කර
අලුත උපන් වර්තමානයට මුහුණ දීමයි.



කතාවක් ලියලා හිත නිදහස් කරගන්න දගලන පුංචි කෙල්ලෙක් මම... ඉතින් එන්න දුකටයි සතුටටයි අපි කියවමු. ❤️
#HimashaHansaniDisanayaka #9Liner (2009.01.12) #Writter&andReader


Instagrame : _Jesmine009_
  • Hogwarts 🐍
  • JoinedSeptember 16, 2021



Last Message
_jesmine_ _jesmine_ May 25, 2024 04:55PM
මට ටික දවසක් දෙන්න හාද? අපිට එක්සෑම් ලගයි. මෝඩ ඕතරී ෂෝට් නෝට් ගහලා ඒවා දිහා බලබල මනෝපාරක් ගහගහ ඉදියා මිස පාඩම් තුන හතරකට වඩා පාඩම් කරලා නැහ්.(උබටත් හොදෑඩෙ වෙන උන්ට හොද කරන්න යනවට) එස්කෑම් අපිට ඉවර ව...
View all Conversations

Stories by Hansani Disanayaka
නොනිමි|NONIMI|Ongoing| by _jesmine_
නොනිමි|NONIMI|Ongoing|
සද එලිය නැති රැයක ඉකිබිදුම මුනිවත බිදින තනිව ලතවෙමි තනිව විදවමි නුබෙ රුවම පතමින් තවම හදේ එක එක සියුම් තැ...
ranking #2 in ceylon See all rankings
ආත්ම|ATHMA||✔| by _jesmine_
ආත්ම|ATHMA||✔|
හොඳ කරන්නම බැරිනම් ඉරිච්ච හදවතක් ජපානෙත් නෑ පිපිනේනෙ රෝස පැහැ සකුරත් ආදරේ කියන්නෙම සතුට විතරක්නම් රෝමියෝ ජුලි...
+14 more
Captured In The Heart.. by _jesmine_
Captured In The Heart..
ලබා ගැන්මම නොවේ ආදරය දුරින් සිට හෝ බලා සැනසීමයි ආදරය
ranking #88 in girl×boy See all rankings
19 Reading Lists