❄️18🔥

145 23 10
                                    

අප්පා..හොරෙන් ම ලව් කර කර හිටියානම් ඉවරයි...ඇයි වදේ....දැන් කොහොමද එයාගෙන් නයිට් කිස් එක ඉල්ල ගන්නේ ....ඔකනේ අප්පා කරන්න බැරි..

ආ..කාගෙන් ද මැසෙජ් එකක් ආවේ...ඉන්න බලන්න....අඩේ මගේ හබියා නේත මේ...මොනාද මගේ බබා කිලා තියෙන්නේ....හී..හී...

"Eliyata ennakoo.neththam dora arinna...🙃kookada hoda...?"

හ්ම්...කාමරෙට එන්න කියනවා...ඇයි අනේ කවදා හරි ඉතින් මේක අපේනේ...දැන් මගේ වුනාට....

"Dora arinnam.ayya balagena hada..okata iwa thiyenawa.😞"

"Meka arinawaa , amma eyi..."

අම්මෝ මගේ අයියා හරි ඉක්මන් අනේ...පැණි හදේ යනකොටත් ඔහොම ඉක්මනට ඉවර කරයිද දන්නේ නෑ..කියන්න බෑනේ...ම ඉක්මනට දොර ඇරලා එයාව කාමරේට ගත්තා...මේ වයසට කරන්න හොද වැඩද මම මේ කරන්නේ...හයියෝ මගේ ළදරු කමට මොකො මේ වුනේ.

"ඇයි මේ....නුවී ඔයාට සතුටු නැද්ද"

"සතුටුයි අනේ....ගොඩක් .... එත් බයයි අයියා...හැමදෙම හොදට වෙනකොට සැකයි ඒයි....මේ තමුසේ මට සිරා ලව් නේද ඒයි....මේ දරුවා මගින් අනාථ කරලා දලා යන්නේ නෑ නේද ඒයි..අපේ ළමයා එක්ක ම්ම කොහොමද ඔයා නැතුව ඉන්නේ...හ්..."

"මොනවද බන් මේ කියවන්නේ....මව විශ්වාස නැද්ද කියපන්කෝ.... "

ඔන්න ඉතින් මේකා පුපුරන්න ගත්තා...අනේ මිනිහෝ....ගහනවා ඇත්තමයි ඔයාට හොම්බ ගැලවෙන ඇයි යකෝ...

"අනේ මේ මම විශ්වාස නැ කිව්වේ නෑනේ...කියන්න බෑනේ.දරුවා වුනත් මොනවා හිතයිද අම්මා මේවා කලින් අහලා නෑ කියලා තාත්තාගෙන්..."

"උබට දැන් ඒක විතරයි අඩු වුනේ ..හිටපන්කෝ..එක්සැම් ලියපන්කෝ ඒකක් දෙන්න නළව නළව ඉන්න....."

"ආ මාව බඩ කරලා මේකාට වටේ ඇවිදින්න යන්න ..හිටපන් බලාගෙන..හිතුනොත් මම ටොප් වෙලා ඔයාව බඩ කරනවා..ඇයි අනේ...මේ දරුවගේ අහිංසක කම නිසානේ මේ ඔක්කොම...හ්ම්ක්..."

"අම්මෝ කාටවත් කියන්න එපා බන්....වුනුත් විශ්වාස කරයි බන්....මම රැවටුනා වගේ තව එකෙක් රැවටෙන්න ඔනේ නෑ බන්....මේ හුරතලේ පෙන්නලා මාව නොමගේ යවලා දැන් මාව බඩ කරන්න කතාව....හාකෝ...මග් වස්තුවගේ ආසාව "

Touch my soul (yizhan )Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ