❄️29🔥

129 22 12
                                    

" අම්මා එහෙනම් මම ගිහින් එන්නම්...ඔයාලා පරිස්සමෙන් ඉන්න "

" හ්ම්...මගේ පුතාත් පරිස්සමෙන් හරිද...."

මම හිටියේ ගෙදර යනා ලැස්ති වෙලා...අප්පච්චි එක්ක කතා කරන්න ගිය අයියා තවම නෑ...අප්පච්චි කියලා කිව්වට එතන මගේ අයියායි එයාගේ හබියා පිරිමි පරණ ඔක්කොම එතන...මෙතන මායි අම්මලා දෙන්නයි විතරයි...හ්ම්ක්.මුන් මාව ගැනු ගොඩටම දලා..හිටපන්කෝ පොඩ්ඩක් ..මම බැදගෙන එනකන්...කට්ටියටම හික් කියා ගන්න දෙන්න...හ්ම්ක්

" අරයලා තවම කතාව ඉවර නැද්ද"

"අනේ මන්දා නංගි...අන්න එනවා ..."

"නුවී පුතා.... පොඩ්ඩක් එන්න මන් ලගට..."

"ඇයි අප්පච්චි "

"හ්ම්... ඔයගේ ගෞරව් අයියා ඔයාව ඉක්මනට එයාට ඔනෙලු....ඒ කියන්නේ මාස හතරක් ඇතුලත..ඔයා කැමති ද..ඉක්මනට බදින්න...."

"අප්පච්චි අකමැත්තක් නැත්තම් මම කැමති ...."

අද වුනත් බදින්න...ඔක ඉතින් හයියෙන් කියන්න බෑනේ..මන් මේ ඇගිලි ගනින්නේ හදේ යන්න..හාවා බලන්න....හ්ම්ක්...කොහෙද මිනිහට කිසි වුනන්දුවක් නෑනේ...මගේ පම්ස තවත් ලැලි වෙනවා ...ඒ ගැනවත් දුක නෑ ඔය මිනිහට...හ්ම්ක්

"අපේ නෝනා...ඔයා මොකද කියන්නේ .."

"ඇයි ද දැන් හදිසියේ තිර්ණ වෙනස් කරේ පුතේ "

" හේතුව මම අප්පච්චිට කිව්වා අම්මා,ඒක මට ඔයාට කියන්න බෑ ඇත්තටම ,අප්පච්චිගේන් අහාගන්න පුලුවන් නේද...අනික බය වෙන්න එපා එයාගේ හිනවලට යන්න මම බාදාවක් වෙන්නේ නෑ අම්මා"

"මම ඒ ගැන දන්නවා දරුවෝ...ඔයා නරකක් කරන කෙනෙක් නම් මේ වෙනකොට මේකට තියෙන විසේ එක්ක...අතේ දරුවෙක් ඉන්න තිබ්බා...."

"අම්ම්මා.......!!"

" ඇයි බොරුද....ආ....ඇත්ත කියපන්....අම්මා කියන්නේ බොරුවක් ද....ආ .."

"අනේ යන්න අප්පච්චි ,ඔයාලා හොද නෑ අනේ..මම මේ කසාදේට කැමති නෑ...ඇයි යකෝ දැන් හරි.....ආව්.....අනේ...රිදෙනවා......අම්මා....!

"නුවී..මම එක පාරයි අහන්නේ....ආයේ නෑ ඔයා දන්නවනේ..."

"ඒ ...එ....මේ ඔයි ඒක ජෝක් එකක්...මම දැන් හරි ඔයාව බදින්නම්....සිංහල ක්‍රමෙටද...ඉන්දින් විදිහට ද...කොයි විදිහට ද...."

Touch my soul (yizhan )Where stories live. Discover now