❄️25🔥

120 21 13
                                    

"යන්නම ඕනේද...මෙහේ ඉන්න බෑද....අනේ...."

"හ්ම්...ඉන්න මාත් ආසයි ...එත් යන්න වෙනවා පණ...අනික ඔයා පාඩම් කරන්න ..මාත් ගිහින් පාඩම් කරන්න ඕනේ...ආයේ එක්සැම් දැම්මට දැන් ගොඩක් දෙවල් අමතකයි...අරුන් දෙන්නත් රෑ වෙලා එනවා කිව්වා..."

"හ්ම්....කමක් නෑ....මේ ඒයි..."

එයා හිටියේ ගෙදර යන්න ලැස්ති වෙන ගමන්....අද යන්නනම් මොකටද ඊයේ ආවේ...මේ හිත අවුස්සලා යන්නනේ...ඕනේ නෑනේ...

" ඇයි මැණික මේ...ආයේ මුණ එල්ලන්...ආ...."

"නැ ඉතින් ඊයේ ආවා අද යනවා...දුක නැද්ද ..එක්කෝ අද දවසවත් මාත් එක්ක හිටියාමම් මොකද "

"කෝ එන්න.... මාස ගානක් මේ සුදු මුණ දකින්න නැතුව මම හිටියේ හරි සාංකාවෙන් බන්... ඉතින් ගෙදර එන එකේ එහෙ ගියානම් මට තව දවසක් ඉවසන්න වෙනවා නේද මගේ වස්තුව දකින්න... ඉතින් මෙ නොන්ඩි ගහා ගහා හරි ආවේ...මගේ පණව මට දකින්න ඔන නිසානේ."

"ඔයා යන එකට මේ දරුවට දුකයි නේ ඒයි...."

"ඉතින් මමඅගේ වස්තුවගේනේ...."

"කමක් නෑ එහෙනම් යන්නකෝ...නෑ ගිහින් එන්න...මම බලන් ඉන්නවා...."

එයා මට හාදු වැස්සක් දිලා යන්න ගියා...මේ දවස්වල ඉස්කෝලේ යන්නේ අවාරෙට පොල්වැටෙනවා වගේ....කැලුම් අයියා අපේ ගෙදර ඉන්න නිසා හෙසදුවා නිතර නිතර ආපේ ගෙදර ආවා ගියා...එයා අයියාගේ ගෙදර යනකොට මාව හෙසදුලාගේ ගෙදරින් දාගෙන යනවා...මම ඇගිලි ගනින්නෙ බදදා වෙනක්න් එයාව බලන්න් යන්න... එයාට මෙහෙ එන්න අවසර දුන්නට මට එහේ යන්න අපේ ගෙදරින් අවසර දිලා නෑ...මොකද කොහොම වුනත් මම බොටම් නිසා....හී....

"අම්මා.... අහන්නකෝ එයාට මොනා හරි අරන් යන්න ඔනේද මම අහන්නේ ...මන් ගියාම මදිද..."

"පුතා...මොනවද දරුවෝ කියවන්නේ..."

"ඉතින් ඇත්තනේ...ඔය මහා ලොකුවට කියවන්නේ මට මොකුත් එපා ඔයා හිටියම ඇති කියලා ආදරේ කරන අය..."

"අනේ මන්දා බන්..එවා වචන විතරයි..මම කෑම එකක් හදලා දෙන්නම්...අරන් යන්න..."

"හ්ම්.හාකෝ..... "

"පුතේ මම දෙයක් අහන්නම් මට ඇත්ත කියන්න "

Touch my soul (yizhan )Where stories live. Discover now